උසස් පෙළ ඉතිරි විෂයන් සඳහා වන කාලසටහන නිකුත් වෙයි

2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ඊට අදාළ කාලසටහන මේ වන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පවත්වා නොමැති විෂයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙනු ඇත.

විභාග කාල සටහන පහතින්,