ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ මිල රු. 306.32 සිට රු. 305.62 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 313.84 සිට රු. 313.16 දක්වා පහත වැටී ඇත.

