අද ඩොලරයේ වටිනාකම

2026 වසරේ පළමු දිනයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 305.83 ලෙස සහ විකුණුම් අනුපාතය රු. 313.42ක් ලෙස සටහන් වී තිබෙනවා.