2026 පලවෙනි දවසේ රත්රන් මිල ට මොකද වුණේ

2026 වසරේ පලවෙනි දිනය වන අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.