ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.76 සිට රු. 305.80 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය රු. 313.35 සිට රු. 313.39 දක්වා ඉහළ ගොස් තිබේ.

