මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම අද පෙ.ව. 8.00 සිට හෙට දින පෙ.ව. 8.00 දක්වා වලංගු වනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:

– උඩුදුම්බර

– ⁠දොළුව

– ⁠මිණිපෙ

– ⁠මැදදුම්බර

නුවර එළිය දිස්ත්‍රික්කය:

– ⁠වලපනේ

– ⁠හගුරන්කෙත

– නිල්දණ්ඩාහින්න

– ⁠මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය:

– බදුල්ල

– ⁠සොරණාතොට

– ⁠හාලි ඇල

– ⁠පස්සර

– ⁠ලුණුගල

– ⁠මීගහකිවුල

– ⁠කන්දකැටිය

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠ගගවට කෝරළය

– ⁠පාතහේවාහැට

– ⁠අකුරණ

– ⁠යටිනුවර

– ⁠තුම්පනේ

– ⁠හාරිස්පත්තුව

– ⁠පූජාපිටිය

– ⁠පස්බාගෙ කෝරළය

– ⁠හතරලියද්ද

– ⁠කුණ්ඩසාලේ

– ⁠උඩුනුවර

– ⁠දෙල්තොට

– ⁠පාතදුම්බර

– ⁠පන්විල⁠

– ⁠උඩපළාත

– ⁠ගඟ ඉහළ කෝරලේ

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– ⁠රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

– නාඋල

– ⁠රත්තොට

– ⁠අඹන්ගග කෝරළය

– ⁠උකුවෙල

– ⁠විල්ගමුව

– ⁠යටවත්ත

– ⁠මාතලේ

– ⁠පල්ලෙපොල

– ⁠ලග්ගල පල්ලේගම

නුවර එළිය දිස්ත්‍රික්කය:

– ⁠නුවරඑළිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

– ⁠හපුතලේ

– ⁠ඌව පරණගම

– ⁠වැලිමඩ

– ⁠⁠ඇල්ල

– බණ්ඩාරවෙල

– ⁠හල්දුම්මුල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– ⁠පොල්ගහවෙල

– ⁠අලව්ව

– ⁠මාවතගම

– ⁠මල්ලවපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:

– ⁠තලවකැලේ

– ⁠නෝර්වුඩ්

– ⁠අඹන්ගමුව කෝරලේ

– ⁠කොත්මලේ බටහිර

– ⁠කොත්මලේ නැගෙනහිර