ආපදාවට ලක් වූ පාසල් සිසුන්ට රු. 25,000ක්

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

එම මුදල ජනාධිපති අරමුදල හරහා ලබාදීමට තීරණ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.