සංශෝධිත දුම්රිය කාලසටහන මෙන්න

හෙට (02) සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්,