කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.

ඒ, නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක ගස් කඩා වැටීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.