ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්

ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

අද (27) උදෑසන 9.30ට මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ .