ඊයේ දිනයට සාපේක්ෂව අද (26) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 304.06 සිට රු. 304.20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය රු. 311.58 සිට රු. 311.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා..

