ඊයේ දිනයට සාපේක්ෂව අද (14) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා පේනවා දෙනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 300.84 සිට රු. 301.91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 308.34 සිට රු. 309.61 දක්වා ඉහළ ගොස් තිබේ.

