චීනයේ වඩාත් ජනප්රිය සමලිංගික dating apps දෙකක් වන Blued සහ Finka සිට app store එකෙන් ඉවත් කිරීමට Apple පියවර ගෙන තිබෙනවා.
චීනයේ Cyberspace Administration හි නියෝගයක් මත මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් Apple කියා සිටියේ.
චීන රජයේ මෙම පියවර එරට සිටින LGBT ප්රජාව හෙලා දැක තිබෙනවා.
Blued යනු චීනයේ බහුලව භාවිතා වන සමලිංගික ආලය යෙදුම් වලින් එකක් වන අතර එහි බාගත කිරීම් (downloads) මිලියන ගණනක් ඇත.

