කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 23,500 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 23,500 සීමාව පසු කර තිබෙනවා.