ජනප්රිය බොලිවුඩ් නළු නිලියන් වන Katrina Kaif සහ Vicky Kaushal ගේ කුලුදුල් දරු උපත සිදු වී තිබෙනවා.
සිය Instagram පිටුවේ සටහනක් තබමින් ඔවුන් දෙදෙනා සඳහන් කර ඇත්තේ දරුවා පිරිමි දරුවෙක් බවයි.
Katrina Kaif සහ Vicky Kaushal 2021 වසරේ විවාහ වුණා.

You cannot copy content of this page : News Buwa