කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මේ දක්වා මෙරටදී සුවය ලබා ඇති කොවිඩ් රෝගීන් ගණන 22,000 ඉක්මවා ගොස් තිබේ. එම ගණන 22,261කි.

You cannot copy content of this page : News Buwa