පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (27) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.81 සිට රු. 299.98 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 307.32 සිට රු. 307.51 දක්වා ඉහළ ගොස් තිබෙනවා .

