Photoshop වලින් වැඩ දාන රත්නපුරේ කොල්ලා

කාලෙන් කාලෙට එක එක දේවල් වලට යොමුවෙන්න, අපේ තරුණ පරම්පරාව හුරු වෙලා තියනවා. ඉතිං ඒ වගේම තරුණයෙක් අපට හම්බුණා. ඒ තමයි චන්දිම ලක්ෂාන්. රත්නපුර දිස්ත්‍රිකයේ ජීවත්වන මොහු photographer කෙනෙක් වගේම හොද photo editor කෙනෙක් කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. මොහුගේ හැකියාව තමයි , අමුතු අමුතු creative වැඩ කරණ එක. ඒ දේවල් වලට මොහුගේම මුහුණ භාවිතා කරන එකත් විශේෂත්වයක්. බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ මොහුගේ එඩිට් කරපු photos එහා මෙහා මාරු වෙනවාත් සමගම , මොහුව බොහෝ දෙනා අගේ කරන බවත් අපට දැක ගන්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙවැනි දක්ෂයෙන් අප සමාජයෙන් බිහි වීම ගැන අපි සියළු දෙනාම සතුටු වෙන්න ඕනි කරුණක්.

ධනුජය රත්නායක