රුපියල අද පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.38 සිට රුපියල් 299.80 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 306.86 සිට රුපියල් 307.14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.