Apple M5 chip එක ළඟදීම වෙළඳපොළට

Apple සමාගම විසින් AI ක්‍රියාකාරිත්වය සඳහා විශේෂයෙන් සකස් කරන ලද M5 චිපය අඩංගු Apple උපාංග ළඟදීම වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

අඟල් 14 MacBook Pro, අඟල් 11 සහ අඟල් 13 iPad Pro සහ යාවත්කාලීන කරන ලද Apple Vision Pro සඳහා මෙම චිපය අන්තර්ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම චිපය මින් පෙර නිකුත් වුණු M4 චිපයට වඩා හතරගුණයක් වේගවත්ය.

මෙය ඇතුළත් M5 iPad Pro ලබන 22 වන දා වෙළඳපොළට නිකුත් වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් Apple නිකුත් කළ නිවේදනය මෙතනින්