රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.78 සිට රු. 298.92 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 306.29 සිට රු. 306.39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.