O/L විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට හැකියි

අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය ලබන මාර්තු මස පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය G.L පිරිස් මහතා පවසනවා.