මේ වසරේ පළමු සුපිරි චන්ද්‍රයා අද රාත්‍රියේ අහසේ දැක ගත හැකි වනවා.
ඒ අනුව අද රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා මේ සුපිරි සඳ ශ්‍රී ලංකා වාසීන්ට ද දැක ගත හැක.
සාමාන්‍යයෙන් පෘථිවියේ සිට සැතපුම් 238,900 ක දුරින් පිහිටන චන්ද්‍රයා අද සැතපුම් 224,600 ක් දක්වා ආසන්නයට පැමිණීම නිසා මෙම සංසිද්ධිය සිදු වනවා.
ඒ අනුව අද සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා 30% ක් පමණ දීප්තිමත්ව සහ 14% ක් විශාලව දිස්වනු ඇත.

