රුපියල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය  හමුවේ සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.77 සිට රු. 298.76 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 306.27 සිට රු. 306.26 දක්වා පහත වැටී ඇත.