නෙලුම් කුලුනේ ආදායම මිලියන 400කින් ඉහළට

වසරක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ ගොස් ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.