අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ  අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.27 සිට රු. 298.65 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.80 සිට රු. 306.17 දක්වා ඉහළ ගොස් තිබේ.