අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනුම් මිල රු. 298.23 සිට රු. 298.27 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 305.75 සිට රු. 305.80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.