කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දින ඒකක 119.83කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,085.09ක් ලෙස සටහන් වුණා.
එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.57% ක ඉහළ යෑමක් ලෙස දැක්වෙනවා.
අද දිනයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 6.5කි.

