රුපියල තවත් ඉහළට

ඊයේ  දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.29 සිට රු. 298.23 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 305.83 සිට රු. 305.75 දක්වා පහත වැටී ඇත.