2026 අධ්‍යන වර්ෂයේ පාසල් වාර සටහන නිකුත් වෙයි

2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක් පැවැත්වෙනවා.

පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් ය .

එම සම්පූර්ණ වාර ස‍ටහන පහතින්,