ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.25 සිට රු. 298.24 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 305.76 සිට රු. 305.75 දක්වා පහත වැටී තිබෙනවා.

