කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දින ඒකක 95.23 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 20,769.34ක් ලෙසයි සටහන් වුණේ.
එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන11.8ක් ලෙස දැක්වුනා.

You cannot copy content of this page : News Buwa