Google විසින් Google Vids සෑම පරිශීලකයෙකුටම භාවිතා කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.
AI භාවිතා කරමින් මෙම යෙදුම හරහා වීඩියෝ සකසා ගත හැක.
මේ දක්වා මෙම යෙදුම Google Workspace සහ AI plan subscribers අයට පමණයි භාවිතා කළ හැකිව තිබුණේ.
පසුගිය වසරේ දියත් කරන ලද Vids යනු Google හි Workspace මෙවලම් කට්ටලයට නවතම එකතු කිරීමක් වනවා.

