අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අදශ්‍රී ලංකා රුපියල ඇම දිනයේ රිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී  ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.24 සිට රු. 298.44 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 305.82 සිට රු. 305.96 දක්වා ඉහළ ගොස් තිබේ.