කෙනෙක් ඉපදුන මාසය අනුව ඒ කෙනා ගැන විවිධ දේවල් අනුමාන කරන්න පුළුවන්.
ඉතින් බලන්නකෝ ඔයාගේ උපන් මාසය අනුව ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද කියලා….
ජනවාරි
සිහින දැකීමට ප්‍රිය. සුන්දර. කඩවසම් පෙනුමක් හිමි, නිහතමානී, විනෝදජනක වේදනා පහසුවෙන් සුව කර ගත හැකි. මුරණ්ඩු, සැම දෙයකදීම අවධානයෙන් සිටින අයෙක්.
පෙබරවාරි
ඉතා සංවේදී. ඉස්මතින් සිත විදෙන. පහසුවෙන් කෝපයට පත් වන නමුත් නොපෙන්වන, නව මිතුරන් ඇති කර ගැනීමට කමති අයෙක්.
මාර්තු
කලාතුරකින් තම හැගීම් පෙන්වන. මුරණ්ඩු සහ දඟකාර ගති පැවතුම් ඇති, සිතුවිලි සඟවාගෙන සිටීමට දක්ෂ අයෙක්.
අප්‍රේල්
අන්‍යයන් සමඟ සුහදව කටයුතු කරන, දැඩි ආත්ම විශ්වාසයෙන් යුත්. සංවේදී. දක්ෂ. හොඳ දැනුමක් ඇති අයෙක්.
මැයි
මුරණ්ඩු. දැඩි හදවතක් ඇති. ගැඹුරු සහ තියුණු සිතුවිලි සහිත. පහසුවෙන් කෝපයට පත් වහ. අනපයන් ආකර්ෂණය කරගත හැකි. අවධානයට ප්‍රිය අයෙක්.
ජූනි
නව මිතුරන් ඇති කර ගැනීමට කැමති. ආදරණීය කතාබහ ඇති, බොහෝ විට ඉතා ආකර්ෂණීය. සැමවිටකම කුතුහලයෙන් පිරි අයෙක්.
ජූලි
තමා පිළිබඳ උඩගු කීර්තිමත්. ඉක්මනින් හැඟීමබර වන. බොහෝ විට තාවකාලික සහ අනපේක්ෂිත ස්ථාවරයන් ඇති අයෙක්.
අගෝස්තු
නිතර සැකයෙන් සිටින. සංගීතයට ප්‍රිය. කොලි ලොල් ගති පැවතුම් සහිත, අවධානයෙන් සිටීම අපහසු දවල් සිහින මැවීමට ප්‍රිය අයෙක්.
සැප්තැම්බර්
උපදේශකයෙකු සේ ක්‍රියා කළ හැකි. මතු ගිලී. ත්‍රාසජනක ක්‍රියාවන්ට ප්‍රිය. නිර්භීත, ආදරණීය සහ අනපයන් පිළිබඳ සැළකිළිමත් අයෙකි.
ඔක්තෝබර්
කතාබහට ප්‍රිය. ඇතැම් විට සත්‍ය සඟවන. මිතුරත් ඇති කර ගැනීමට කැමති. ඉක්මනින් වේදනාවට පත් වන සහ ඉක්මතින් සුව වහ. බුද්ධිමත් අයෙක්.
නොවැම්බර්
විශ්වාස කළ හැකි. පක්ෂපාතී. අවධානය ලැබීමට අකමැති. ආවේගශීලී. ඇතැම් විට බිහිසුණු. ස්වාධීන අයෙක්.
දෙසැම්බර්
ප්‍රිය මනාප පෙනුමස් ඇති, සෑම දෙයකදීම තරගකාරී, අතේරුම් ගැනීමට අපහසු ආදරණීය. ඉක්මනින් වේදනාවට පත් වන අයෙක්.

