කොටස් වෙළඳපොළෙන් අදත් වාර්තාවක්

කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය අද (20) ඒකක 6000 සීමාව ඉක්මවා යනු ලැබුවා.

ඒ අනුව එය සටහන් ඒකක 6105.00ක් ලෙස සටහන් වී තිබෙනවා.

අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ද ගනුදෙනු අවසානයේ ඒකක 143.73 කින් ඉහළ ගොස්  20,714.80 ක් ලෙස සටහන් වුණා.

අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 11.1 ක් ලෙස දැක්වුනා