තෙවන පාසල් වාරය අද ඇරඹෙයි

2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්  සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා.

තෙවන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 07 වනදා අවසන් වීමට නියමිතයි.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වනදා සිට ආරම්භ වනවා.