රුපියල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.18 සිට රු. 297.34 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.68 සිට රු. 304.86 දක්වා ඉහළ ගොස් තිබෙනවා.