උසස් පෙළ නොවැම්බර්, සාමාන්‍ය පෙළ පෙබරවාරි

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා.

එසේම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.