ජල බිල්පත් ඉහළට

ඒකක 15 කට වඩා වැඩියෙන් ජලය පරිභෝජනය කරන ජල පාරිභෝගිකයින් ගේ ජල බිල්පත ඉහළ දැමීමට අවධානය යොමුවී ඇති බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ට ලබා දෙන ජලය සැකසීම සඳහා සිදුවන වියදම් අධික බැවින් මෙලෙස වැඩි ඒකක ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයින්ගේ ජල බිල්පත් ඉහල දැමීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

2 Replies to “ජල බිල්පත් ඉහළට”

  1. Une fois la plupart des téléphones mobiles éteints, la restriction relative à la saisie d’un mot de passe incorrect sera levée. À ce stade, vous pouvez accéder au système par empreinte digitale, reconnaissance faciale, etc.

  2. Les enregistreurs de frappe sont actuellement le moyen le plus populaire de suivi des logiciels, ils sont utilisés pour saisir les caractères au clavier. Y compris les termes de recherche saisis dans les moteurs de recherche, les e – Mails envoyés et le contenu du chat, etc.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *