පොලිස්පති මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට දැනුම් දෙනවා.
සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ මෙම පොලිස්පති සහන දිනය පැවැත්වෙනවා.
කෙසේවෙතත් හෙට නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය (රජයේ නිවාඩු දිනයක්) යෙදී තිබීම හේතුවෙන් එම දිනය පැවැත්වෙන්නේ නැහැ.

