කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (4) ඒකක 128.02 (0.64%)කින් පහත වැටී තිබෙනවා.

ඒ අනූව අද දිනය අවසන් වන විට එය ඒකක 19,786.23ක් ලෙස සටහන් වුණා.

එසේම අද දවසේ වාර්තා වුණු සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් වනවා.