ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.18 සිට රු. 298.30 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.79 සිට රු. 305.85 දක්වා ඉහළ ගොස් තිබේ.

