කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (29) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 14.34 කින් ඉහළ ගොස් ඒකක 19,532.20ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.