රුපියල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.99 සිට රුපියල් 298.03 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 305.51 සිට රුපියල් 305.56 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.