පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ගේ දුරකථන හඬ පට විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව වාර්තා වනවා. ඉකුත්දා මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවෙසේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබූ දුරකථන සංවාද 150000 කට අධික ප්‍රමාණයක් ඇති බවයි වාර්තා වන්නේ.
දුරකථන සංවාද විශේෂණය කිරිම සඳහා අවශ්‍ය ධාරිතාවයෙන් යුත් උපකරණ පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් එම උපකරණ සින්ගප්පුරුවෙන් ආනයනය කිරීමට මේ වන විට කටියුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.


Is there any way to recover deleted call records? Those who have cloud backup can use these backup files to restore mobile phone call records.
When we suspect that our wife or husband has betrayed the marriage, but there is no direct evidence, or we want to worry about the safety of our children, monitoring their mobile phones is also a good solution, usually allowing you to obtain more important information.