කොරෝනා ආසාදිතයන් 11,060 දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 397දෙනෙකු දී හඳුනා ගැනුණා.

ඒ සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද, අවසන් වරට වාර්තා වූ 397 දෙනාගෙන් 356 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් වන අතර 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.