එම ආසාදිතයින්ගෙන් 35ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 169 දෙනා ආශ්‍රිතයන් වෙයි. ඒ සමගම ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ. එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.
ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

