ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.85 සිට රු. 296.13 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 304.27 සිට රු. 304.02 දක්වා අඩු වී ඇත.

