ළඟදීම මනමාලියක් වෙන්න ඉන්න එයාගේ robe shoot එක

තරින්දි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන, ළඟදීම මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක්.

ඉතින් එයාගේ ලස්සන robe shoot එක මෙන්න මේ විදිහටයි ලස්සන වුණේ.